අලුතෙන් බ්ලොග් එකක් පටන්ගන්න හිතුව මෙච්චර කල් කරපුව දැකපුව අකුරු වලට හරවන්න හිතාගෙන. හැම ඇරඹුමකටම අවසානයක් තියෙන නිසා මේකත් කොයි මොහොතෙ නතර වෙයිද කියන්න නම් දන්නෙ නෑ. පටන් ගනිද්දිම නතර වෙන කතාවක් කියල අසුභවාදී විදිහට බලනව නෙමෙයි වුනත් ඕනම වෙලාවක නතර වෙන්න බලාගෙන ඉන්න එක දැන් පුරුද්දකට ගිහින්.
මේ මේ දේවල් ලියනව කියල මාතෘකා කරන්න බැරිවුනත් මූලිකවම ලියන්න හිතාගෙන ඉන්නෙ මම කල ගොන් වැඩ. සමහර සිද්දි. හිතට එන කතන්දර වගේ දේවල්.
ඉතිං අවසරයි තවත් එක ආරම්භයකට.
එළකිරි..මාත් මේ අවුරුද්දෙ පටන් ගත්තෙ...හොදට ලියපන් මචන්...සුබ පතනව....!!!
ReplyDeleteබොහොම ස්තූතියි. බ්ලොගේට ලැබුන පළවෙනි කමෙන්ටුව. දිගටම ඉඳී කියල බලාපොරොත්තු වෙනව.
ReplyDeleteපටන් ගන්න හැම දේකම අවසනයක් තියෙන එක ඇත්ත.. ඒත් දැම්ම ඒ ගැන හිතන්න එපා.. දිගටම ලියමු..
ReplyDeleteස්තූතියි දිනේෂ්
Deleteඔන්න මාත් ඉන්නවා කියවන්න.ලියමු බලන්න එහෙනම්...
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ආවට. නාකිය කියන්නෙ ගොඩක් නාකි හින්දද ?
Delete